Latest Movie :
Home » , , , , , » Download - The Gambler (2014) x265 HEVC with Sinhala Subtitles[සිංහල උපසිරැසි]

Download - The Gambler (2014) x265 HEVC with Sinhala Subtitles[සිංහල උපසිරැසි]

{[['']]}

 
මේ පාර අරන් ආවේ පට්ට Crime / Drama / Thriller යටතේ වර්ග කරලා තියෙන  චිත්රපටියක්. මේකට IMDB අගය 6.2 ලැබිලා තියෙනවා  (ආයිත් ඉතින් කියන්න දෙයක් නැහැනේ). ඒත් මං හිතන්නෙ ඊට වඩා තව ටිකක් ලැබෙන්න ඕන කියල. ප්රධාන  චරිතය රගපාන්නේ Mark Wahlberg කියන අපි හැමෝම දන්නා සුපිරි නළුවා. කතාව මෙහෙමයි හොදේ !!!!
මගේ නම “ජිම් බෙනට්” මම ඉපදුනේ ඇතිවෙන්න සල්ලි තියෙන පව්ලක, මට කිසි අගහිග කමක් තිබුනෙත් නැහැ. ඒ නීසාම මම සූදූවට බර උනා.කෝච්චර ඇබ්බැහි උනාද කියනවානම් මම ඒකේ අන්තයටම ගියා. මට  ප්රශ්න එන්න පටන් ගත්තේ මගේ සීයා මාව දාලා ගියාට පස්සේ, මොකද එයා තමයි මට සල්ලි වියදම් කරේ. ලෝකය කියන්නේ මහ පුදුම තැනක්, අපි හැමෝම ඒකේ ඉන්න නළුවන් පමනයි (මෙහෙම කියන්නේ මම නෙමෙයි – විලියම් ශේක්ස්පියර්). මම මේ දේවල් මගේ සිසුන් හට උගන්වනවා. මම සූදුකාරයෙක් උනාට සෑබෑ ජීවිතයේදි මම මහාචාර්යවරයෙක්.
මම දැනටම සූදුපොලේ කොරියන්කාරයාට හුගක් සල්ලි ණයවෙලා ඉන්නේ. ඔය අතරේදි මට සූදු පොලේදී හමුවෙනවා “නෙවිල් බරකා”. මූ මට හරි ආදරෙන් ණයක් දුන්නා. මූ සර්පයෙක් වගේ මිනිහෙක් කියලා මම දැනගත්තේ පස්සේ. ඔහොම යනකොට මගේ පස්සෙන් “කොරියන්කාරයයි/නෙවිල් බරකායි” දෙන්නම එලවන්න පටන් ගන්නවා “ලිදට වැටුන මිනිහා, ගොඩ එන්න ඕනේ ලිං කටෙන්මයි” කියන වැකිය මට මතක් වෙන්නේ මේ අතරතුරේදියි. මම කොහොමද මුන්ගෙන් ගැලවෙන්නේ????????
එහෙනම් මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේ කතාව නරබලා “ජිම්”ට අවසානයේ මොකද වෙන්නේ බලන්න. හොදට තියෙන ජීවිතේ අපි විසින්ම කොහොමද නාස්ති කරගන්නේ කියලා ඔයාලටම තේරෙයි. බාගත්තාට කමක් නැහැ, පොඩි Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා……(මොකද ඒකෙන් ලැබෙන හිතේ සතුට කියලා නිමකරන්න බැහැ)
 
 

6.1/10 Votes
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධණුක කෞශල්ය (ධනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
 
 
 
 

Share this article :

Post a Comment

 x265 Movies =Latest Tips For BloggersBlogger Tricks
 
Support : Creating Website | DCMA Notification | Term Of Service
Copyright © 2014. moviex265 - All Rights Reserved
Template Created by Dhanuka Kaushalya Published by moviezonex265
Proudly powered by Blogger